29.8 C
Galle

යාපනයේ මන්ත්‍රී නිවසට ප්‍රහාරයක් එල්ලවෙයි (වීඩියෝ)

Published:

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන්ගේ නිවසට අද (26) සවස කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි යාපනය පොලසිය පවසයි.

යාපනය හින්දු විද්‍යාලය ඉදිරිපිට පිහිටා ඇති මන්ත්‍රීවරයාගේ නිවසට යතුරුපැදි 04කින් පැමිණි පුද්ගලයන් 08 දෙනකු මෙම ප්‍රහාරය එල්ල කරන ආකාරය අසළ සීසීටීවී කැමරාවක ද සටහන්ව ඇත.

එම පහරදීම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට ද තුවාල සිදුව ඇති බවත් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!