26.9 C
Galle

මැණික් පතලක හිරවූ දෙදෙනකු මරුට

Published:

අවිස්සාවේල්ල වෙරළුපිටියේ මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්න් ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

ඊයේ පැවැති වර්ෂාව සමඟ විදුලිය විසන්ධි වී ඇති අතර ඒ මොහොතේ පතල තුළ සිටි දෙදෙනකු මෙලෙස අනතුරට ලක්ව ඇත. මියගොස් ඇත්තේ 45 හැවිරිදි සහ 44 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් මළ සිරුරු අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

Related articles

spot_img
error: Content is protected !!