26.9 C
Galle

තිස්සමහාරාම පොලිසිය තවාකාලිකව වසා දමයි

Published:

තිස්සමහාරාම පොලිිසියේ නිලධාරීන් 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් තිස්සමහාරාම පොලිසිය තාවකාලිකව වසා දමා තිබේ.

වීරවිල පොලිසියේ නිලධාරීන් පිරිසක් තාවකාලිකව තිස්සමහාරාම පොලිස් ස්ථානයට අනුයුක්ත කර පොලිසියේ සාමාන්‍ය කටයුතු කරගෙන යාමට ද කටයුතු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

ආසාදිත නිලධාරීන්ගේ ආශ්‍රිතයන් සියලු දෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!