27.1 C
Galle

ඇල්ලේ නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනා නොඑන ගමන් යති

Published:

කොළොන්න දිගනවෙළ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි කොළොන්න පොලිසිය කියයි.

ගොඩකවෙළ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනා ඊයේ (28) දිය නෑම සඳහා වෙලේවතුගොගඩ පිහිටි දිගනවෙල ඇල්ලට පැමිණ ඇත. පොලිසිය පවසන්නේ දියේ ගිලුණු ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ සවස සොයාගත් බවයි. සිරුර සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!