27.1 C
Galle

සූවස් ඇළේ අවහිරය අවසන්

Published:

ලොව ප්‍රධානතම නෞකා ගමන්මාර්ගයක් වූ සූවස් ඇළ හරස්කරමින් හිරවී තිබූ එවර් ගිවන් නෞකාව අද (29) ඊජිප්තු වේලාවෙන් අළුයම 5.40 ට පමණ නෞකාව හිරවී තිබූ වැලි පරයෙන් මුදා ගැනීමට හැකිවී තිබිණි.

දින 06ක් පුරා මෙම නැව හිරවී තිබූ අතර මෙලෙස මුදා ගැනීමෙන් මද වේලාවකට පසු නැව සූවස් ඇළේ දික් අතට තබා නැංගුරම් දැමූ බවත් ඉන් පසු ගමන් ආරම්භ කරන බවත් සූවස් ඇළ බලධාරීහු කියති.

 

Related articles

spot_img
error: Content is protected !!