පෑලියගොඩ දී වාහනයක් ගිනි ගනී පුවත් Published: April 2, 2021 FacebookTwitterPinterestWhatsApp පෑලියගොඩ ද අද මෝටර් රථයක් ගිනිගත් බව පොලිසිය පවසයි. ගුවන් පාළම අසළ දී මෙය ගිනි ගෙන ඇති අතර මේ හේතුවෙන් පෑලියගොඩ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවිය. කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් ම නිවා දමා තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි පුවත් May 24, 2022 මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති පුවත් May 23, 2022 උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී පුවත් May 23, 2022 අරගලකරුවන්ට යකඩයකින් පහරදුන්, “සතා” අත්අඩංගුවට පුවත් May 21, 2022