26.8 C
Galle

ගාල්ලේ පාසලක සිසුන් දෙදෙ‍නකුට කොරෝනා

Published:

ගාල්ලේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ හොරගම්පිට විද්‍යාලයේ ඉගෙනුම ලබන එකම පවුලේ සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විද්‍යාලයේ ගුරුවරු තුන් දෙනකු සහ තවත් සිසු සිසුවියන් 20 දෙනකු ‍නිරෝධායනයට යොමු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම සිසුන් දෙදෙනා 9 ශ්‍රේණියේ සහ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබති.

Related articles

spot_img
error: Content is protected !!