29.4 C
Galle

බද්දේගම පිවිසුමේ ප්‍රවේශ පත්‍ර නිකුත් කළ සේවකයකුට කොරෝනා

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ සේවයේ නිරත ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පුද්ගලයකු කොරෝනා ආසාදිත බව ඊයේ (06) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් එම පිවිසුමේ සේවකයන් කිහිප දෙනකු නිරෝධායනයට යොමුකර ඇත. ඔහු අවදානම් කාලයේ දී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද සිදුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!