28.7 C
Galle

අධිවේගයේ දී නීති කැඩූ පිරිසක් (ඡායාරූප සහ වීඩියෝ)

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (10) ගමන් කළ රථයකි මේ. මොවුන් අධිවේගී මාර්ගයේ ගමන් කළ වේගය පැයට කිලෝ මීටර 150කට පමණ ආසන්න විය හැකියැයි ඒ මො‍හොතේ මාර්ගයේ ගමන් කළ අය පවසති.

මෙම රථයේ තරුණයන් 05 දෙනකු ගමන් කර ඇති අතර එවුන් වරින් වර රථයේ වා කවුළුතුළින් එළියට එමින් කෑ කෝ ගසමින් ඉතාමත් අපරික්ෂාකාරී ලෙස ධාවනය කර ඇත. මෙවැනි පුද්ගලයන් අධිවේගී මාර්ගයේ යන අනෙක් පුද්ගලයෝ ද අනතුරට දමන බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත.

Related articles

spot_img
error: Content is protected !!