28.7 C
Galle

දෛනික ආසාදිතයන් 1000කට ආසන්න වෙයි

Published:

කොරෝනා ආසාදිතයන් 969 දෙනකු අද (23) දිනයේ වාර්තා වන අතර මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් දෛනිකව වාර්තා වූ දෙවැනි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මීට පෙර වාර්තා වී තිබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වූයේ 976කි. ඒ පෙබරවාරි මාසයේ 09 වැනි දිනයේ දී ය.

මේ වනවිට මෙරටින් වර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 99,653ක් දක්වා ඉහළ ගොස් ඇත. රෝහල්ගතව සිටින සංඛ්‍යාව 5,021 කි.

Related articles

spot_img
error: Content is protected !!