29.9 C
Galle

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

Published:

කොරෝනා ආසාදිතයන් 42ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ගත වූ පැය 72ක කාලයේ දී වාර්තාවීම හේතුවෙන් එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙන්දන් රැසක් දෛනිකව මෙම ස්ථානයට පැමිණීමත් ඔවුන්ගෙන් කොරෝනා රට පුරාම ව්‍යාපත්වීමේ අවදානමක් ඇතිවිමට ඉඩ තිබීමත් එවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!