29.4 C
Galle

දංගෙදර ජයවර්ධන විදුහලේ ගුරුවරියකට කොරෝනා

Published:

ගාල්ලේ දංගෙදර ජයවර්ධන විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ උගන්වනු ලබන ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ලංකා බැංකුවේ සේවිකාවකගේ සමීප ආශ්‍රිතයකු වීමෙන් හේතුවෙන් ඇයට කොරෝනා ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. කෙසේ වෙතත් ඇය පසුගිය අඟහරුවාදා දිනයේ පාසලට පැමිණි පසු ජයවර්ධන විද්‍යාලයට පැමිණ නැත. එසේ වුව ද ඇගේ පන්තියට සමාන්තර අනෙක් පත්තියේ ගරුවරියට හා එම පන්ති දෙකේම සිසු දරු දැරියන්ට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!