27.7 C
Galle

මොණරාගල පාසල් 15ක් වසා දමයි

Published:

කොරෝනා දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 15ක් වසා දැමීම සඳහා ආණ්ඩුකාරවරයාගේ උපදෙස් අනුව කටයුතු ක‍ළ බව දිසාපති ගුණදාස සමරසිංහ පවසයි.

එම පාසල් හෙට (27) දිනයේ විවෘත නොකරන අතර ලබන 30 වැනි දා දක්වා වසා දමා තිබේ.

මෙලෙස වසා දමා ඇත්තේ ‍මොණරාගල කොට්ඨාසයේ පාසල් 05ක්, සියඹලාණ්ඩුව කොට්ඨාසයේ පාසල් 06ක්, බුත්තල කොට්ඨාසයේ පාසල් 06ක් වශයෙනි.

වසා දමා ඇති පාසල් පහත දක්වා ඇත.

පැල්වත්ත මහා විද්‍යාලය

කුකුරම්පොල විද්‍යාලය

විහාරමහාදේවි විද්‍යාලය

රංජන් විජේරත්න විද්‍යාලය

මහානාම ජාතික පාසලමහා

නාම ප්‍රාථමික විද්‍යාලය

රාජකීය ජාතික පාසල

තෙනගල්ලන්ද මහ විදුහල

තොටිගල්හෙල ප්‍රාථමික විදුහල

ඇතිමලේ මහ විදුහල

අතිමලේ ප්‍රාථමික විද්‍යාලය

දොඹගහවෙල මහ විදුහල

දොඹගවෙල ප්‍රාථමික විද්‍යාලය

තිස්සපුර ප්‍රාථමික විද්‍යාලය

රිටිගහවත්ත ප්‍රාථමික විද්‍යාලය

Related articles

spot_img
error: Content is protected !!