29.9 C
Galle

තවත් ගම් දෙකක් හුදකලා කරයි

Published:

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙලෙස හුදකලා කර ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ග්‍රාම නිලධාරී වසම සහ උකුවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරී වසමයි

Related articles

spot_img
error: Content is protected !!