27.2 C
Galle

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Published:

මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට 1,000 ඉක්මවා ගිය ඊයේ (27)  දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සමස්ථ සංඛයාව 1,111ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

කොළඹ 200

ගම්පහ 198

කුරුණෑගල 119

ගාල්ල 86

කළුතර 70

මොණරාගල 37

මාතර 38

කෑගල්ල 14

බදුල්ල 20

අම්පාර 17

ත්‍රිකුණාමලය 28

අනුරාධපුරය 07

මන්නාරම 01

වව්නියාව 03

මහනුවර 74

නුවරඑළිය 55

රත්නපුර 15

පුත්තලම 08

යාපනය 09

මාතලේ 32

පොළොන්නරුව 41

මඩකලපුව 08

හම්බන්තොට 15

මුලතිව් 01

විදේශගත වී සිට පැමිණි පුද්ගලයන් 15

Related articles

spot_img
error: Content is protected !!