29.4 C
Galle

තවත් ගම් 06ක් හුදකලා කරයි

Published:

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 06ක් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙසෙ හුදකලා කර ඇත්තේ සුමේධංකරපුර, කෝවිල්අඩි, ලිංගනගර්, කාවච්චිකුඩා, මුදොවි සහ චයිනා බේ යන ග්‍රමා නිලධාරී වසම් 06යි. ‍මේ අනුව එම ප්‍රදේශවලටට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට අවසරයක් නැත.

Related articles

spot_img
error: Content is protected !!