27.2 C
Galle

හික්කඩුව සමෘද්ධි බැංකුවක කලමනාකාරිණියට කොරෝනා

Published:

හික්කඩුව ඌරවත්ත සමෘද්ධි බැංකුවේ කළමනාකාරිණියට හා එහි තවත් සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙ අද (29) සමෘද්ධි බැංකුව වසා දමා ඇති අතර එහි සිටින සියළුම සේවකයන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම බැංකුව සමඟ ගනුදෙනු කරන පිරිස් ද නිරෝධායනයට යොමුකිරීමට සිදුවන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!