29.4 C
Galle

අද උදෑසන හුදකලා කළ ප්‍රදේශ

Published:

අද (01) උදෑසන සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 07ක් හදුකලා කිරීමට කටයුතු කර තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ‍හුදකලා කර ඇති එම ග්‍රාම නිලධාරී වසම් පහත දක්වා ඇත.

පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව ග්‍රාම නිලධාරී වසම සහ ගොරකාපිටිය ග්‍රාම නිලධාරී වසම

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන ග්‍රාම නිලධාරී වසම සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසම හා කදිරාපුර ග්‍රාම නිලධාරී වසම

රත්නපුරයේ කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී වසම

Related articles

spot_img
error: Content is protected !!