29.4 C
Galle

ආසාදිතයන් 1,662ක් වාර්තා වූ ප්‍රදේශ

Published:

ඊයේ දිනයෙ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 1,662 අතරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 329 දෙනෙකි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 317 දෙනකු වාර්තා වී තිබේ.

අනිකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්

ගම්පහ 193

කළුතර 100

ගාල්ල 114

මාතලේ 101

මහනුවර 54

යාපනය 43

කෑගල්ල 07

පුත්තලම 31

අනුරාධපුරය 30

ත්‍රිකුණාමලය 11

මොණරාගල 36

මාතර 27

පොළොන්නරුව 41

අම්පාර 90

බදුල්ල 15

නුවරඑළිය 21

රත්නපුරය 14

වව්නියාව 02

මඩකලපුව 19

හම්බන්තොට 32

මුලතිව් 01

මන්නාරම 05

විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 26

Related articles

spot_img
error: Content is protected !!