29.4 C
Galle

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සිංගප්පූරුව තහනම් වෙයි

Published:

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය හා පාකිස්ථානය යන රටවලට මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිංගප්පූරුවට ඇතුළුවීම තහනම් කර තිබේ.

එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ සිංගප්පූරුවේ කොවිඩ් – 19 අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය විසින් ඊයේ (30) මෙම තීරණය ගෙන ඇති බවයි.

පසුගිය දින 14 දී ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල සංචාරය කළ අයට හෙට (02) සිට සිංගප්පූරුවට ඇතුළු වීම තහනම් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!