29.4 C
Galle

ගාල්ලෙන් තුන්වැනි රැල්ලේ කොරෝනා මරණ 11ක්

Published:

ගාල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (01) රාත්‍රීවන විට 11ක් දක්වා ඉහළ ගියේය.

අපි පසුගිය 30 වැනි දා වනවිට සිදුවූ මරණ 08ක් පිළිබඳ වාර්තා කළ අතර ඉන් පසු තවත් මරණ 03ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම මරණ තුන පහත දක්වා ඇත.

  1. අම්බලන්ඩගොඩ, වතුගෙදර පදිංචි පිරිමි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇත
  2. ඔලගන්දූව ඉඳුරුව පදිංචි වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් බලපිටිය මූලික රෝහලේ දී කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් මියගොස් ඇත.
  3. යක්කලමුල්ල පොල්පාගොඩ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!