29.4 C
Galle

අවදානම තේරුම්ගන්න කියවන්න – දකුණෙන් අද රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

Published:

දකුණු පළාතෙන් අද (02) දහවල් 12.00 ට අවසන් වූ පැය 24 දී කො‍රෝනා ආසාදිතයන් 156 දෙනකු වාර්තා වූ බව‍ දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසයි.

මෙම රෝගීන අතරින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 89 දෙනෙකි. මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 47 දෙනකු වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද අද ආසාදිතයන් 20 දෙනකු වාර්තා වී තිබේ.

ඒ ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව

ගාල්ල දිස්ත්‍රික්කය 89

ගාල්ල මහ නගර සභාව 14

හබරාදුව 13

බද්දේගම 11

අම්බලන්ගොඩ 09

ඇල්පිටිය 08

කරන්දෙණිය 07

බෝපේ පෝද්දල 04

යක්කලමුල්ල 04

බලපිටිය 03

නියාගම 03

රත්ගම 03

අක්මීමණ 02

ඉමදුව 02

ඉඳුරුව 02

නාගොඩ 02

ගෝනාපීනුවල 01

හික්කඩුව 01

මාතර දිස්ත්‍රික්කය 47

වැලිගම 07

වැලිපිටිය 07

තිහගොඩ 06

දෙවිනුවර 05

මාතර නගරය 05

කැකණදුර 05

අකුරැස්ස 04

දික්වැල්ල 04

කඹුරුගමුව 03

මොරවක 01

හම්බන්තොට දිස්ත්‍රික්කය 20

කටුවන 09

තිස්සමහාරාමය 08

අම්බලන්තොට 02

තංගල්ල 01

Related articles

spot_img
error: Content is protected !!