28.9 C
Galle

දෛනික කොරෝනා ආසාදිතයන් 2,000 ක් ආසන්නයටම එයි

Published:

දෛනික ආසාදිතයන් වාර්තාවීම අද දිනයේ තවදුරටත් ඉහළ යමින් අද (03) කොරෝනා ආසාදිතයන් 1,913ක් වාර්තා වී තිබේ.

එය මේ දක්වා ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ආසාදිත වී සිටි පුද්ගලයන් 967 දෙනකු අද දිනයේ සුවය ලැබූ බවයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පිරිසි 98,209කි.

Related articles

spot_img
error: Content is protected !!