28.9 C
Galle

උසස් පෙළ ප්‍රතිඵල අද සවස නිකුත් වෙයි. සබැඳිය මෙන්න

Published:

2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) සවස නිකුත්කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.

ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි. 2020 උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,648 දී පැවැති අතර ඒ සඳහා සිසු සිසුවියේා 362,824 දෙනකු පෙනී සිටියහ.  

Related articles

spot_img
error: Content is protected !!