කොරෝනා අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම් වසා දමයි පුවත් Published: May 5, 2021 FacebookTwitterPinterestWhatsApp දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල හා ඉමදුව පිවිසුම්වල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය පවසයි. FacebookTwitterPinterestWhatsApp Related articles ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි) පුවත් June 18, 2022 පෙනි පෙනී තිබූ ජයග්රහණය මැක්ස්වෙල් උදුරා ගනී ක්රීඩා June 15, 2022 ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද පුවත් June 4, 2022 හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති පුවත් June 3, 2022