28.9 C
Galle

සෑම පළාතකට ම සෞඛ්‍ය ලොක්කෙක් පත්කරයි

Published:

කොරෝනා වසංගතය මර්ධනය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු 09 දෙනකු පත්කර ඇත.

සියළුම පළාත්වල කොරෝනා මර්ධණ වැඩපිළිවෙල නිරීක්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස මෙලෙස පත්කරන ලද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට උපදෙස් දී ඇත.

රට පුරා පිහිටි සෑම රෝහලක ම අවම වශයෙන් එක් වාට්ටුවක් හෝ කොරෝනා ප්‍රතිකාර කටයුතු සඳහා වෙන්කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!