30 C
Galle

මත්පැන් අළෙවිය සවස 6.00 දක්වා පමණයි

Published:

නැවත දැනුම් දෙනතුරු අද (11) සිට ක්‍රියාත්මක වනපරිදි රට පුරා සියලුම මත්පැන් අළෙවිසැල් සහ වයින් සාප්පු දිනපතා සවස 6.00 වසා දැමිමට රජය නියෝග කර තිබේ.

කොරෝනා අවදානම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සාමූහික මත්පැන් පානය කොරෝනා වසංගතය පැතිරීමට හේතුවක් වන බැවින් මෙම තීරණය ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!