30 C
Galle

පිට රටින් එන අයට මාර්ගෝපදේශ වෙනස් කරයි

Published:

විදේශ රවටල සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කළ බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (11) සිට ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව ඊයේ සිට මෙරටට පැමිණෙන විදෙස්ගතව සිටි පුද්ගලයන් සියලු දෙනා දින 14 ක් අනිවාර්යය නිරෝධායන කාලයක් ගත කිරීම අනිවාර්යය.

Related articles

spot_img
error: Content is protected !!