27.7 C
Galle

ගම්පහ සහ රත්නපුර හුදකලා කළ ප්‍රදේශ

Published:

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකෙහි ග්‍රාම නිලධාරී වසම් 05ක් අද (13) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව හුදකලා කර ඇති ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පාළුගහවෙල ග්‍රාම නිලධාරී වසම

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙනවක පාතකඩ ග්‍රාම නිලධාරී වසම සහ දිප්පිටිගල ග්‍රාම නිලධාරී වසම

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට ග්‍රාම නිලධාරී වසම සහ දෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නාගරික ප්‍රදේශය

Related articles

spot_img
error: Content is protected !!