28.3 C
Galle

කොරෝනා ආසාදිත මරණ 921 දක්වා ඉහළට

Published:

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තවත් කොරෝනා මරණ 29ක් සිදුව ඇති බව තහවුරු කරන ලදී.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 921ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ම‍ොහාන් සමරනායක විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙයි.

Related articles

spot_img
error: Content is protected !!