28.3 C
Galle

විදුහල්පතිවරයකුත් කොරෝනා වසංගතයට බිළිවෙයි

Published:

කොරෝනා ආසාදනය වී විදුහල්පතිවරයකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මීදුම සුමංගල විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කරුණාරත්න මෙලෙස මියගොස් ඇත.

ලංකාගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් පවසන්නේ ඉදිරියේ දී පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ නම් හැකි ඉක්මණින් විදුහල්පතිවරු, ගුරුවරු ඇතුළු විද්‍යාලයීය කාර්ය මණ්ඩලවලට කොරෝනා එන්නත් ලබාදීම අත්‍යාවශ්‍ය බවයි. නොඑසේ නම් මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ සමස්ත සිසු පරපුරම අනාරක්ෂිිත බවත් ගුරුවරු සහ විදුහල්පතිවරු ද ආසාදනය වීම නොවැළැක්විය හැකිවනු ඇති බවත් හෙතෙම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!