30 C
Galle

බෝගම්බර රැඳවූවන් පිරිසක් වහළයක් මත විරෝධයේ

Published:

බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින පිරිසක් අද (17) උදෑසන එහි ගොඩනැගිල්ලක වහළය මත නැගී විරෝධතාවක් ආරම්බ කර තිබේ.

බන්ධනාගාර ප්‍රකාශකයකු කියා සිටියේ රැඳවූවන් 40ක පමණ පිරිසක් මේ සඳහා එක්ව සිටින බවයි. බන්ධනාගාරයේ රඳවා සිටින අය සඳහා පීසීආර් පරක්ෂණ සිදුකරන ලෙසත් කඩිනමින් ඇප ලබාදෙන ලෙසත් ඉල්ලා ඔවුහු මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!