ජාතික රෝහලේ MRI සහ CT අංශ වසා දමයි පුවත් Published: May 18, 2021 FacebookTwitterPinterestWhatsApp කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ MRI සහ CT Scan අංශ වසා දැමීමට සිදුව ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙලෙස එම අංශ වසා දැමීමට සිදුව ඇත්තේ එම අංශවල විකිරණවේදීන් 13 දෙනකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙනි. FacebookTwitterPinterestWhatsApp Related articles අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 ජොන්ස්ටන් CID වෙත පැමිණෙයි පුවත් May 24, 2022 මාධ්‍යවේදියකුට, ඉන්ධන ජාවාරම් කරුවෝ පහර දෙති පුවත් May 23, 2022 උද්ධමනය වැඩි වෙද්දී කොටස් වෙළෙඳ පොළත් ඉහළ නගී පුවත් May 23, 2022