29.4 C
Galle

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Published:

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (20) වැඩි ඡන්ද 89කින් පාර්ලිමේන්තුවේ දී ස්මත කෙරිණි.

එම පනතට පක්ෂව ඡන්ද 148ක් හා විපක්ෂව ඡන්ද 59ක් ලැබිණි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සියල්ල මෙම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලදී.

Related articles

spot_img
error: Content is protected !!