27 C
Galle

ගිනිගනිමින් පවතින නැවේ පිපිරීමක්

Published:

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක් සිදුව ඇත.

දැනට දින කිහිපයක සිට ගිනි ගනිමින් පවතින මේ නැවේ රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇති අතර නැවේ තිබූ බහාලුම් 08ක් මුහුදට වැටී ඇතැයිි ද සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!