28.9 C
Galle

කොත්මලේ ජලාශය අසළ මාර්ගයක් ගිලා බසී

Published:

කොත්මලේ ජලාශය අසළ මාර්ගයේ ගිලාබැසීමක් සිදුව තිබේ. මාර්ග මෙලෙස ගිලා බැසීම නායයාමේ පෙරනිමිත්තක් බව භූ විද්‍යාඥයෝ කියති.

මේ වනවිට පළාත් කිහිපයකටම තද වැසි ඇතිවන බැවින් නායයාමේ අවදානම් සහිත ස්ථානවලින් ඈත්වී සිටින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. කොත්මලේ ජලාශය අවට ප්‍රදේශ කිහිපයක් ද නාය යාමේ අවදානම් සහිත ප්‍රදේශ ලෙස ද මීට පෙර හඳුනාගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!