28.9 C
Galle

වරාය නගර කොමිෂන් සභා පනතට කතානායක අත්සන් තබයි

Published:

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානයක මහින්ද යාපා අබේවර්ධන අද (27) අත්සන් තැබීය.

මේ අනුව පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය. එම පනත එදින සම්මත වූයේ සංශෝධන සහිතව බැවින් නීති කෙටුම්පත් දෙපාර්ත‍මේන්තුව විසින් එම සංශෝධන ඇතුළත් කර සකසනු ලැබූ පනත සඳහා කතානායක වරයා මෙලෙස සිය අත්සන තැබුවේය.

Related articles

spot_img
error: Content is protected !!