පුවත් මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි By Editor Rata - October 9, 2020 0 115 FacebookTwitterPinterestWhatsApp මධ්‍යම තැපැල් හුවමාරුව ඔක්තෝබර් මස 17 වැනි දින දක්වා පාරිභෝගික සේවා සඳහා වසා දැමීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් සේවා ඔක්තෝබර් 17 දක්වා අත්හිටුවන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.