30.5 C
Galle

සංචරණ සීමා අඛණ්ඩව ජුනි 07 දක්වා

Published:

දැනට රටපුරාම පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජුනි 07 වැනි දා අළුයම 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ් අනුව කලින් දැනුම් දුන් පරිදි මැයි මස 31 සහ ජුනි 04 වැනි දා සංචරණ සීමා ලිහිල් කරන්නේ නැ.

මෙම කාලයතුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වැඩපිළිවෙලක් දියත් කරන බව ද රජය නිවේදනය කර සිටියි. අත්‍යාවශ්‍ය සේවා සඳහා යන පිරිස්වලට බාධාවකින් තොරව පෙර පරිදිම එම සේවාවන් සඳහා යාමට අවස්ථාව ඇත.

Related articles

spot_img
error: Content is protected !!