30.5 C
Galle

නිරෝධායන නීති කැඩූ මංගල උත්සවයේ ‍සියලු දෙනා හෝටලයේ ම නිරෝධායනයට

Published:

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩුවෙළ කො‍රතොට ‍ප්‍රදේශයේ හෝටලයක පවත්වමින් සිටි විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිස එම ස්ථානයේ ම නිරෝධායනය කිරීමට නවගමුව පොලිසිය අද (28) පියවර ගත්තේය.

පොලිසිය එම ස්ථානයට යනවිට පෝරුවේ චාරිත්‍ර පැවැත්වෙමින් තිබූ අතර එම චාරිත්‍ර අවසන් වූ පසු විවාහ උත්සවයට සහභාගී වී 50කට අධික පිරිසක් නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!