28.9 C
Galle

රට පුරාම හෙද හෙදියෝ ලෙඩ වෙති

Published:

හෙද හෙදියන් අද (31) උදෑසන සිට හෙට (01)  උදෑසන දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී.මැදිවත්ත කියා සිටියේ කොවිඩ් සඳහා ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණ දී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා‍ නොදීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ අනුව හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කරමින් සේවය සඳහා යාමෙන් වැළකී සිටියි.

Related articles

spot_img
error: Content is protected !!