28.9 C
Galle

ගිනිගත් නැව මුහුදු ජලයේ සැඟව යයි ? (වීඩියෝ)

Published:

ශ්‍රී ලංකාව අවට මුහුදට අතිවිශාල පාරිසරික බලපෑමක් එල්ලකරමින් දින ගණනක් ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාව මීට සුළු වේලාවකට පෙර කොළඹ වරාය ආසන්න මුහුදේ ගිලෙන්ට විය. නාවික හමුදාව පවසන්නේ එහි කොටසක් මුහුදු පත්ලේ ගැටී ඇති බවයි.

නැව ගිලීයාමට පෙර ගැඹුරු මුහුදට ඇදගෙන යාමට කටයුතු කළ ද නැව ගිලී යාම ආරම්භවී හේතුවෙන් එය ද අසාර්ථක වී තිබේ.

https://web.facebook.com/kalana.gimhana.180/videos/518978659529281

Related articles

spot_img
error: Content is protected !!