29.4 C
Galle

‍ලේ අවශ්‍යව ඇති බව ලේ බැංකුව කියයි

Published:

දැනට රෝහල්වල රුධිර හිඟයක් ඇතිවී තිබෙන බැවින් රුධිරය අවශ්‍යකර ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

රුධිර පරිත්‍යාගශීලීන්ට රුධිරය ලබාදීම සඳහා ලේ බැංකු වෙත පැමිණීමට සංචරණ සීමාව බාධාවක් නොවන බව ද හෙතෙම පැවසීය. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන‍යේ දුරකථන අංක 0115332153 හෝ 0112369931 අමතා හෝ වෙබ් අඩවියට පිවිස පහසු වේලාවක් වෙන්කරවාගෙන අදාල තොරතුරු ආරක්ෂක අංශ වෙත පැවසීමෙන් ඔවුන්ට පැමණීමට හැකියාව ලැබෙයි.

Related articles

spot_img
error: Content is protected !!