27.4 C
Galle

මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා

Published:

මොරවක නගරයේ පිහිටි මත්පැන් අළෙවි සැළක් ඊයේ (19) රාත්‍රී ගින්නකින් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

‍එහි පිටුපස දොරකින් ඇතුළු වූ කිසියම් පිරිසක් මත්පැන් අළෙවි සැළ කොල්ලකා ගිනි තබා පළා ගොස් ඇතැයි ද සැකයක් පවතී.

මේ සම්බන්ධයෙන් මොරවක පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූපය – ඔන්ලයින් දෙනියාය facebook පිටුවෙනි)

Related articles

spot_img
error: Content is protected !!