28.9 C
Galle

අධිවේගී මාර්ගයේ අනතුරේ ඡායාරූප

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ ගාල්ල අතර කිලෝ මීටර 85.7 ස්ථානයේ දී ප්‍රාඩෝ රථයක් පෙරැළී අනතුරට පත්වූ ආකාරයයි ‍මේ. අද (05) උදෑසන මෙම අනතුර සිදවූ අතර දැන් එහි ඡායාරූප අප වෙත ලැබී තිබේ.

උදෑසන අප විසින් වාර්තා කළ පුවත මෙහි පහත සඳහන් කර ඇත.

අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේ අනතුරක්

Related articles

spot_img
error: Content is protected !!