27 C
Galle

දහ දෙනෙක් මරුට, එක් අයෙක් අතුරුදන්

Published:

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මියගිය 10 දෙනා අතර එකම පවුලේ මව, පියා හා දරුවන් දෙදෙනෙක් ද සිටිති.

මේ වනවිට පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 219,027ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!