28.9 C
Galle

ගිනිගත් නැවේ තෙල් කාන්දුව චන්ද්‍රිකාවක් දකී

Published:

විනාශ වී ගිය X-Press Pearl නෞකාවෙන් තෙල් කාන්දුවන බව චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් news.sky.com වාර්තා කර තිබේ. planet.com නමැති වෙබ් අඩවියේ පෘථිවියේ සිදුවන වෙනස්කම් පිළිබඳ චන්ද්‍රික ඡායාරූප ‍දෛනිකව පළකරනු ලබයි. එම වෙබ් අඩවියේ පළකර ඇති චන්ද්‍රිකා ඡායාරූපවල නැවෙන් පිටවන තෙල් පැල්ලම දක්නට ලැබෙයි.

එම ඡායාරූපය මෙහි පළකර ඇත.

https://news.sky.com/story/sri-lanka-cargo-ship-disaster-large-oil-spill-visible-in-satellite-images-12328569

Related articles

spot_img
error: Content is protected !!