28.7 C
Galle

ගෑස් සිලින්ඩරය පාලනය කිරීමට ගැසට් නිවේදනයක්

Published:

කිලෝ ග්‍රෑම් ‍12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලු ගෑස් අළෙවි සැල්වලින් මිල දී ගැනීමට තිබිය යුතු බව අනිවාර්ය කරමින් රජය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිතුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානයක විසින් 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ බලතල අනුව එය නිකුත් කර ඇ.

ගෑස් අලෙවි නියෝජිතයින් විසින් කිලෝ ග්‍රෑම් 12.5 හේ එල් පී ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රා ආකාරයෙන් පාරිභෝගිකයින්ට බලපෑම් නොකළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!