26.9 C
Galle

සංචරණ සීමා දීර්ඝ කරන්නේ නෑ

Published:

සංචරණ සීමා ජුනි 14 ඉවත් නොකර තවදුරටත් පවත්වාගෙන යන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

යුද හමුදාපත්වරයා වැඩිදුරටත් සඳහන් කළේ කලින් දැනුම් දුන් ආකාරයට ජුනි මස 14 වැනි දා අළුයම 4.00ට සංචරණ සීමා ඉවත්වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!