28.9 C
Galle

සංචරණ සීමා දිගටම. 14 රට අරින්නේ නෑ

Published:

සංචරණ සීමා තවත් සතියකින් එනම් ජුනි 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සංචරණ සීමා බලපැවැත්වෙන කාලයේ දී දැනට පවත්වාගෙන යන ආකාරයෙන් අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ජංගම රථ මගින් ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමත් සිදුකරන බව ද හමුදාපතිවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!